හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා අභාවයට පත්ව තිබෙනවා.
මිය යන විට ඔහු 83 හැවිරිදි වියේ පසු වුණා.
කලක් රෝගාතුරව සිටි ඔහුගේ සුව දුක් විමසීමට පසුගියදා ජනපති රනිල් ද ඔහුගේ නිවසට ගොස් තිබුණා.
ගාමිණී ජයවික්‍රම පෙරේරා එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පිවිසි අතර ප්‍රබල අමාත්‍යධූර කිහිපයකද කටයුතු කරනු ලැබූ දේශපාලකයෙක් වනවා. ඔහු වසර ගණනාවක් එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා ලෙසද ඔහු කටයුතු කරනු ලැබුවා.



