Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපතිට අනතුරු අඟවමින් ලිපියක්

3 years ago

ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකර තිබේ.

ඉන් ඔවුන් අනතුරු අඟවා ඇත්තේ රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණ කිරීම හේතුවෙන් සමාජ අනාරක්ෂිතතාවක් නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇති බවයි.

ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් නිකුත්කළ නිවේදනය පහතින්.