Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බස් රථවලදී කාන්තාවන්ට සිදුවන අතවර සෙවීමට ගිය පොලිස් නිළධාරිනියටත් බස් රථයකදී අතවරයක්

3 years ago

ළමා හා කාන්තා හිංසනය ගැන සෙවීමට බස් රථයට නැඟී පොලිස් උපාය දූතිකාවක්ද අතවරයට ලක්ව ඇති බව නුවරඑළිය පොලිසිය පවසනවා.

පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු මෙම ලිංගික අතවර කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු නුවරඑළිය මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

සැකකරුව එළැඹෙන 22 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි මහෙස්ත්‍රාත්වරයා නියෝග කොට ඇත්තේ.