Foreign ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූ කම්පනයක් 3 years ago ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එය රික්ටර් මාපකයේ 5.0ක අගයක් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අදාළ භූ කම්පනය ඇෆ්ගනිස්තානයේ Balkh ප්‍රාන්තයේ සිදුව ඇති බව එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන් වනවා.
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්‍රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 4 hours ago