Local රදැල්ල කෙටි මාර්ගයේ බිහිසුණු අනතුරක්! ශ්‍රී පාද වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයක් පෙරළෙයි! 3 years ago රදැල්ල – නානුඔය මාර්ගයේ ගමන් කළ බස් රථයක් පෙරළි අනතුරක් සිදු වී තිබෙනවා. මෙම අනතුරින් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි. එම බස් රථය ශ්‍රී පාද වන්දනාවේ ගිය බැතිමතුන් රැගෙන ගොස් ඇති බවයි සඳහන් වන්නේ.
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 5 hours ago