Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට දැනුම්දීමක්

3 years ago

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඉංග්‍රීසි භාෂා මාර්ගෝපදේශනය සහ තමන් කැමති වෘත්තිය විෂයක් නොමිලයේ හැදෑරීමට ලබන මස පස්වනදා සිට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව දිවයින පුරා මධ්‍යස්ථාන 300 ක් යොදා ගනිමින් මෙම පුහුණු වැඩසටහන ක්‍රියාවට නැංවෙන බව සඳහන්.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ පසු ඊට පෙනී සිටි සිසුන්ටද මේ ආකාරයේම පුහුණු වැඩසටහන් සැලසුම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.