Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

sri lanka police

බීමතින් ගුටි ඇනගත් පොලිස් නිළධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

3 years ago

යාපනය පොලිස් නේවාසිකාගාරය තුළට බීමතින් පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බීමතින් යාපනය පොලිස් නේවාසිකාගාරයට ඇතුළු වූ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් හා එම අවස්ථාවේ නේවාසිකාගාරය තුළ සිටි නිලධාරීන් අතර ගැටුමක් හටගෙන තිබෙනවා.

මේ හේතුවෙනුයි නේවාසිකාගාරයට බලෙන් ඇතුළු වූ පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා. (source – madyawediya)