අද (26) රාත්‍රියේ උෂ්ණත්වයේ ඉහළ යාමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව පවසනවා.
එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පැවසුවේ පසුගිය දිනවල පැවති දහවල් කාලයේ සිරුරට දැනෙන උෂ්ණත්වයේ යම් අඩුවක් පෙන්නුම් කරන බවයි.
පසුගිය දින කිහිපය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල දවල් කාලයේ දී මෙන්ම රාත්‍රී කලයේ දී පැවති අධික උෂ්ණත්වය හේතුවෙන් ජනතාව විශාල පීඩාවකට පත් වූ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරන්නේ දහවල් කාලයේ පැවති අධික උෂ්ණත්වය තරමක් අඩුවී රාත්‍රී කාලයේ දී උෂ්ණත්වයේ වැඩිවීමක් සිදුවනු ඇති බවයි.

