Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පුත්තල්ම දුම්රිය අතරමග නවතා ගම්වාසීන් විරෝධතාවක නිරත වෙයි! උණුසුම් තත්ත්වයක් ඇතිවෙයි!

3 years ago

පුලිච්චාකුලම දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් නතර කළ ගම්වාසීන් පිරිසක් විරෝධතාවයේ නිරත වීමත් සමග එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබු බවට වාර්තා වනවා.

එම දුම්රිය අද(28) දහවල් හලාවත සිට පුත්තලම බලා ගමන්කරමින් තිබියදී එහි යතුරුපැදියකින් ගමන්කළ තරුණයෙකු ගැටී මියගොස් තිබෙනවා.

අනතුරුව එම දුම්රිය නැවත පුත්තලම සිට හලාවත බලා ධාවනය වෙමින් තිබියදී මෙලෙස පුලිච්චාකුලම දුම්රිය ස්ථානය ආසන්නයේදී ගම්වාසීන් විසින් දුම්රිය මග හරස්කර විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.