Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මොණරාගලදී බිහිසුණු අනතුරක්! බස් රථයක් පෙරළී යාමෙන් ළමුන් ඇතුළු 36කට තුවාල!

3 years ago

මොණරාගලදී ලංගම බස් රථයක් පෙරලීමෙන් ළමුන් ඇතුළු මගීන් 36 දෙනෙකුට තුවාල ලබා තිබෙනවා.

මෙම අනතුරින් තුවාල ලැබූ පිරිස සියබලාන්ඩුව රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කොඩයාන වංගුව අසල ප්‍රදේශයේදී අද උදෑසන 7ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.