Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නීතිඥ නාගනන්ද කොඩිතුවක්කුගේ නීතිඥ භාවය අහෝසි කෙරේ

3 years ago

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥ භාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

ඔහුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පැමිණිල්ලක් අද(29) විභාගයට ගැනීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශ කර තිබෙනවා.

ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දී තිබේ.