Local මෛත්‍රීපාලට උන්හිටිතැන් අහිමි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් 3 years ago හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරය දරන සමයේ දී භාවිත කළ කොළඹ පැජට් පාරේ පිහිටි සුපිරි නිල නිවස විශ්‍රාම ගැනීමෙන් පසුව ද ඔහුගේ පාවිච්චිය සඳහා ලබා දී තිබුණු කැබිනට් තීරණය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා.
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්‍රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 6 hours ago