Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් ළමුන්ගේ ප්‍රවාහන ගාස්තු ගැන රජය ගත් තීරණය

3 years ago

ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් රජය විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ අනුව එම ගාස්තු තීරණය කිරීම ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව විසින් සිදු කරනු ඇති.

පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් ඇතුළු සියලුම ගොඩබිම වාහන සම්බන්ධයෙන් එය බලාත්මක වන බව සඳහන්.

ඊට අදාළ කෙටුම්පතක් ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව සකස් කරමින් සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.