නවගමුව පොලිස් වසමේ කඩුවෙල, කොරුතොට ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.
ගොඩනැඟිලි ද්‍රව්‍ය අලෙවිසැලක් ඉදිරිපිටදී මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.
ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු අහසට වෙඩි තබා පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ. (source – hiru news)

