Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

sri lanka army

රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්

3 years ago

මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර තිබෙනවා.

ඒ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද(05) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ දොළොස් වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව එම ආඥාව නිකුත් කර ඇත.