Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් සිසුන්

පාසල් කටයුතු ගැන ආණ්ඩුකාරවරුන්ට අලුත් බලයක්

3 years ago

දේශපාලනික කටයුතු සඳහා පාසල් සහ පාසල් පරිශ්‍ර යොදාගැනීම අත්හිටුවීමේ බලය පළාත් ආණ්ඩුකාරවරුන්ට ලබාදීම සඳහා තීරණයක් ගෙන තිබෙනවා.

ඒ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවකට අනුවයි.

එම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළා.