Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

Facebook, Instagram හා Messenger සමාජ මාධ්‍ය ජාලා බිඳ වැටේ

3 years ago

ලොව ප්‍රධානතම සමාජ මාධ්‍ය ජාල අතර ඉදිරියෙන් ඇති Facebook, Instagram සහ Messenger ජාල බිඳවැටී ඇති බව වාර්තා වෙයි.

එම තත්ත්වය ලොව රටවල් රැසකින් වාර්තා වී ඇත.

එයට නිශ්චිත හේතුවක් මේ වනවිට හෙළිවී නොමැත.