Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අධික උෂ්ණත්වය නිසා ඇස් අන්ධවීමේ අවධානමක්! අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සෞඛ්‍ය අංශ වෙතින් වැදගත් දැනුම්දීමක්!

3 years ago

අධික හිරු රශ්මියට නිරාවරණය වීමෙන් අන්ධභාවයට පත් විය හැකි බව අක්ෂි විශේෂඥ වෛද්‍ය මුදිතා කුලතුංග පවසනවා.

අධික හිරු රශ්මිය හේතුවෙන් ඇස් වියලීම වලක්වා ගැනීමට ජලය පානය කිරීම වැදගත් බවත් පාරිජම්බුල කිරණ ඇස් තුළට පරාවර්තනය වීම වැලැක්වීමට නියමිත ඇස් කණ්ණාඩි සහ හිස්වැසුම් භාවිත කරන ලෙස ද අක්ෂි විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කර සිටියා. (dasathalankanews)