Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ත්‍රිවිධ හමුදාවේ සේවය නියුතු කාන්තාවන්ගේ සේවා කාලය දීර්ඝ කෙරේ

3 years ago

කාන්තාවන්ට ත්‍රිවිධ හමුදාවේ සේවය කළ හැකි වයස් සීමාව අවුරුදු හතළිස් පහේ සිට පනස් පහ දක්වා වැඩි කරන බව ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

යුද හමුදාවේ කාන්තා සෙබලියකට ලබා ගත හැකි උපරිම තත්ත්වය මේජර් නිලය වන නමුත් සේවා කාලය වෙනස් කළ පසු මේජර් ජෙනරාල්වරියන් අපේක්ෂා කළ හැකි වන බවත් ඇමැතිවරයා කීවේය.

ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ දී ඊයේ ( 07 වැනිදා) පැවසීය.