Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රවීණ රංගන ශිල්පිනී රම්‍යා වනිගසේකර මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

3 years ago

ප්‍රවීන රංගන ශිල්පිනියක් වන රම්‍යා වනිගසේකර මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

ඇය මාධ්‍යවේදිනියක් සහ ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස ද කටයුතු කළාය.

රම්‍යා වනිගසේකර මිය යනවිට 73 හැවිරිදි වියේ පසුවිය.