හොලිවුඩ් සිනමාවේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන 96 වන ඔස්කා සම්මාන උළෙල ලොස් ඇන්ජලිස්හි ඩොල් බී රඟහලේදී පැවැත්වුණා.
මෙහිදී සිදු වූ සිවිශේෂී සිදුවීමක් පිළිබඳව ලෝකයේම අවධානය යොමු විය.
මෙහිදී ලෝක ප්‍රසිද්ධ රෙස්ලිං ශූරයෙකු වන ජෝන් සීනා ” Best Costume Design ” සම්මානය වෙනුවෙන් නිර්දේශිත නාමයන් ප්‍රකාශයට පත් කිරීමට වේදිකාවට නිරුවතින් පැමිණ සම්මාන උළෙලට පැමිණි සියලුම දෙනාව පුදුමයට පත් කළ අවස්ථාවක් වුණා.

