Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

Pitbull Terrier, American Bulldog, Rottweiler සහ Mastiffs ඇතුළු සුනඛයින් වර්ග 23ක් ඇති කිරීම ඉන්දියාව තහනම් කරයි

3 years ago

මිනිස් ජීවිතවලට අනතුරුදායක ලෙස හඳුනාගෙන ඇති සුනඛ වර්ග 23ක් සුරතල් සතුන් ලෙස ඇති කිරීම, අභිජනනය කිරීම සහ විකිණීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඉන්දියාවේ මධ්‍යම රජය විසින් ප්‍රාන්ත සියල්ල වෙත එම නියෝගය නිකුත් කර ඇත.

බලධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ, සුරතලයට ඇති කරන සමහර සුනඛ විශේෂ නිසා මිනිසුන්ට ඇතිව තිබෙන තර්ජන හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

තහනම් කර ඇති සුනඛ විශේෂ පහතින්.

Pitbull Terrier, Tosa Inu, American Staffordshire Terrier, Fila Brasileiro, Dogo Argentino, American Bulldog, Boerboel Kangal, Central Asian Shepherd Dog,Caucasian Shepherd Dog, South Russian Shepherd Dog, Tornjak, Sarplaninac, Japanese Tosa, Akita, Mastiffs, Terriers, Rhodesian Ridgeback, Wolf Dogs, Canario, Akbash Dog, Moscow Guard Dog, Cane Corso, Bandog