Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිසියේ ලොකු ලොක්කන් 18කට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු

3 years ago

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 08 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් සහ නව පත්වීම් ලබාදී තිබෙනවා.

එමෙන්ම නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 10දෙනෙකු ද මීට ඇතුළත්ව ඇති බව සඳහන්.

එම නිවේදනය පහතින්.