Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් ක්‍රීඩා උත්සව නැවැත්වීමට තීරණයක්

3 years ago

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය සැළකිල්ලට ගනිමින් පාසල් ක්‍රීඩා උළෙලවල් පැවැත්වීම තාවකාලිකව කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් මේ වනවිටත් සියළුම පාසල් විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇති බවයි.

එහිදී සිංහල හා හින්දු අළුත් අවුරුද්දෙන් පසුව එම උත්සව පවත්වන ලෙස තමා අදාල බලධාරීන්ට දැනුම්දුන් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. (source – hiru)

Related : විදුහල්පති පුරප්පාඩු පිරවීම ගැන නීතිපතිගෙන් යෝජනාවක්