Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් සිසුන් දෙදෙනෙක් දිය රකුසාට බිලි වෙයි

3 years ago

පොල් අතුමෝදර ගඟේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු අද (17) දහවල් දියේ ගිලීමෙන් මියගොස් ඇති බැව් යක්කල මුල්ල පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 11 සහ දාහතර වැනි වියේ පසුවන කවිෂ්ක නිස්සර (11) සහ දිමුතු ලක්ෂ්මිත (14) නැමති පාසල් සිසුන් දෙදෙනෙකි.

මොවුන් යක්කල මුල්ල.පොල් පාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.