Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පළමුව පවත්වන මැතිවරණය පිළිබඳව ජනපති කැබිනෙට්ටුවට දැනුම්දෙයි! ජනපතිගෙන් ඇමතිවරුන්ට උපදෙස්!

3 years ago

පළමුව ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා මෙම දැනුම්දීම සිදුකර තිබෙන්නේ ඊයේ(18) පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීය.

එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ දැනට පවතින සංවර්ධන කටයුතු ඇතුළු ආණ්ඩුවේ කාර්යයන් හැකි ඉක්මනින් සිදුකර අවසන් කර ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙසයි.

මේ අතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සී.වී විග්නේෂ්වරම් මහතා පවසන්න් දෙමළ ඇතුළු භාෂා ත්‍රිත්වයක් කතා කළ හැකි අයෙකු ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බවයි.