ලබන 21 වැනිදා සිට 24 වැනිදා දක්වා පවතින අධික වියළි කාලගුණයේ වෙනසක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසනවා
ඒ අනුව වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි ඔහු පැවසුවේ
කෙසේ වෙතත් පවතින වියළි කාලගුණයට හේතුව එල්නිනෝ තත්ත්වයක් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

