Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකන් ගුවන් යානයක් හදිසියේම ගොඩ බස්වයි

3 years ago

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් යළි ගොඩබැස්වීමට කටයුතු කර තිබෙනවා.

අද (19) අලුයම ඉන්දියාවේ බැංගලෝර් බලා ගමන් ආරම්භ කළ ගුවන් යානයක් මෙලෙස කාර්මික දෝෂයකට ලක්ව තිබේ.

යානය නැවත මෙලෙස කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්වීමට කටයුතු කර ඇත්තේ යානය ගුවන්ගත වී විනාඩි 40කට පමණ පසුවය.

එම යානයේ ගමන් කළ ගුවන් මගීන් අනතුරුව වෙනත් ගුවන් යානා මගින් ගමනාන්තය වෙත පිටත්කර යැවීමට පියවර ගෙන තිබුණි.