Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් සිසුන්

පාසල් සිසුවියන්ට රජයෙන් සහනයක්

3 years ago

පාසල් සිසුවියන්ට දැනුම්දීමක්

පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීම ලබන අප්‍රෙල් මාසයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

අමාත්‍යවරයා ඊයේ (19) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළා.

එය 6 වන ශ්‍රේණියෙන් ඉහළ ළමුන් සදහා ලබා දීමට නියමිත අතර ඒ යටතේ ලක්ෂ 8කට අධික සිසුවියන් පිරිසකට මෙම පහසුකම සැලසෙනු ඇති.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ මේ සඳහා වවුචර පත් ලබාදීමට කටයුතු කරන බවයි.