Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සියලුම ගැබිණි මවුවරුන්ට විශේෂ නිවේදනයක්

3 years ago

අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් එළිමහනේ සේවය කරන ගැබිණි මව්වරුන්ට වැඩි අවදානමක් පවතින බව සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

මේ බව හෙළිව ඇත්තේ චෙන්නායිහි ශ්‍රී රාමචන්ද්‍ර උසස් අධ්‍යාපන හා පර්යේෂණ ආයතනය 2017 ආරම්භ කරන ලද සමීක්ෂණයකට අනුවයි.

දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ගැබිණි කාන්තාවන් 800ක් සහභාගී කරගනිමින් මෙම සමීක්ෂණය සිදුකර තිබෙනවා.

ගැබිණි මව්වරුන් අධික උණුසුම් කාලගුණ තත්ත්වය යටතේ එළිමහනේ සේවය කිරීමෙන් මළ දරු උපත් සහ ගබ්සා වීම් ඇතිවීමේ හැකියාව ඉහළ යනු ඇති බවයි එමගින් අනාවරණ කර ඇත්තේ.