වටවල බින්ඔය ග්‍රාමයේ වතු නිවසක ජීවත් වූ, අවු 3 මාස 09 වයසැති කුඩා දරුවෙකුගේ නිසල සිරුර නිවස පිටුපස පිහිටි වගා ළිදක තිබි සොයා ගත් බව වටවල පොලිසිය සදහන් කළේය.
නිවසේ ක්‍රීඩාකරමින් සිට ඇති බිළිඳා අතුරුදන්වීමත් සමග දෙමව්පියන් කළ සොයාබැලීමකදී නිවස පිටුපස වගා ළිඳකින් දරුවාගේ සිරුර හමුව තිබුණි.
ඔහු පව්ලේ එකම දරුවා වන අතර, ඔහුගේ මව ගෘහ සේවය සදහා විදේශ ගතවී ඇති බවද සදහන්.

