Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

sri lanka army

දිවයින පුරා ත්‍රිවිධ හමුදාව කැඳවමින් ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

3 years ago

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවමින්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මහජන ආරක්ෂක ආඥාපනතේ 12 වැනි වගන්තියට අනුව මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙම ගැසට් පත්‍රය මාර්තු මස 22 වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇති.