Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉදිරි පැය 36 සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්

3 years ago

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36ක කාලය සඳහා කාලගුණ අනාවැකිය අද (23) පස්වරු 4ට නිකුත් කළේය.

එහි දැක්වෙන්නේ රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.

එම නිවේදනය පහතින්.