Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෛත්‍රීපාල සිරිසේන - maithreepala sirisena

මෛත්‍රීගේ ප්‍රකාශය පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදු කිරීමට නියෝගයක්

3 years ago

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසෙන පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝග කර තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් පොලිස්පතිවරයා වෙත එලෙස නියෝග කර තිබෙනවා.

පසුගියදා ප්‍රකාශයක් සිදුකරමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ පාස්කු ප්‍රහාරය සිදුකලේ කවුරුන්දැයි තමා දන්නා බවයි.