Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බිහිසුණු බස් රථ අනතුරක්

3 years ago

මහියංගනය-මහනුවර ප්‍රධාන මාර්ගයේ මැදමහනුවර වංගු දෙක නමැති ස්ථානයේදී සුඛෝපභෝගී බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ බස් රථයේ රියදුරු, එහි හිමිකරු සහ තවත් අයෙක් ප්‍රතිකාර සඳහා තෙල්දෙණිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේ එම ස්ථානයේ පහළ මාර්ගයේ 1990 සුවසැරිය ගිලන් රථයක් ගමන්කරමින් තිබුණද එයට ඉන් අනතුරක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.