Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජය ශ්‍රී මහා බෝධියේ සේවය නියුතු පොලිස් නිනිලධාරීන්ට නව නිල ඇඳුමක්

3 years ago

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියේ ඇතුල් මළුවේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් හට නව පොලිස් නිල ඇඳුමක් හඳුන්වා දී තිබෙනවා.

අටමස්ථානාධිපති නාහිමිපාණන් විසින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් කළ ඉල්ලීමකට අනුව මෙය සිදුකර තිබෙනවා.

අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිලිණ හේවාපතිරණ මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ මෙය කටයුත්ත සිදුකර තිබෙනවා.

ඒ අනුව නිලධාරීන් 30 දෙනෙකුට අද (25) දිනයේ නව නිල ඇඳුම් පිරිනමා තිබේ.