Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොට්ටාවේ මාරක රිය අනතුරක්! තරුණයෙකුට දිවි අහිමි වෙයි!

3 years ago

කොට්ටාව හයිලෙවල් මාර්ගයේ මාර්ගයේ ඊයේ (25)  මාරක අනතුරක් සිදුව තිබෙනවා.

කොට්ටාව දෙස සිට මාකුඹුර දෙසට ධාවනය වූ වෑන් රථයක් දකුණට හැරවීමට යාමේදී මාකුඹුර දෙස සිට කොට්ටාව දෙසට ධාවනය කළ යතුරුපැදියක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

යතුරුපැදිකරු බරපතල තුවාල ලැබූ අතර ඔහු කඩිනමින් හෝමාගම රෝහලට ඇතුළත්කර තිබෙන අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත් වූ බවට වාර්තා වනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු අවුරුදු 19ක තරුණයෙක්.