Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඔබත් ස්පා ගියා නම් ප්‍රවේශම් වන්න! ස්පා කතුන් දෙදෙනෙකුට ඒඩ්ස්! ස්පා 53ක් වැසෙයි! 137ක් අත්අඩංගුවට!

3 years ago

මීගමුව ප්‍රදේශයේ නීතිවිරෝධි අයුරින් පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථාන ආශ්‍රිතව සිදු කළ පරික්ෂාවකදී ඒවායේ සේවය කළ කාන්තාවන් දෙදෙනෙකුට එඩ්ස් වැළදී ඇති බව හෙලිව තිබෙනවා.

මෙම මෙහෙයුමේදී එවැනි ස්ථාන 53ක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙහෙයුම අතරතුරදී ඒවායේ සේවය කළ කාන්තාවන් 137 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 15ක බාල වයස්කාර දැරියක්ද සිටින බව සදහන්.

අත්අඩංගුවට ගත් සියලු දෙනා වෛද්‍ය පරීක්ෂණයට යොමු කර තිබෙනවා.

එහිදී හෙළි වී ඇත්තේ ඉන් දෙදෙනෙකුට එඩ්ස් වැලදී ඇති බවට හෙළි වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි පුද්ගලයන් 8 දෙනෙකු ද සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව කියා සිටියේ.