ධ්‍රැවීය අයිස් තට්ටු දියවීමේ වේගය වැඩි වී තිබෙනවා.
ඒ ගෝලීය උණුසුම ඉහළයාම හේතුවෙනි.
ඝන අයිස් දියවීම පෘථිවියේ හරයේ වෙනස්වීම් සඳහාද බලපාන අතර එය වේලාව වෙනස්වීම සඳහාද බලපානු ලබයි.
ලොව ප්‍රකට විද්‍යාඥයින් සඳහන් කරන්නේ තව වසර කිහිපයක් ගතවන විට පෘථිවියේ කාලය දිනකට තත්ත්පරය බැගින් අඩු වන බවය.
එය සුළු කාලයක් පමණක් වුවද පරිගණක භාවිතයේදී වැඩි බලපෑමක් එල්ල වනු ඇති බවයි ඔවුන් පවසන්නේ.

