මේ වන විට රැකියා සඳහා බඳවා ගන්නා උපාධිධාරීන්ගේ වයස් සීමාව වයස අවුරුදු 35ක් වන බව ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසනවා.
ඔහු පවසන්නේ එම වයස් සීමාව 38 දක්වා වැඩි කළ යුතු බවයි.
අමාත්‍යවරයා අදහස් දක්වමින් සඳහන් කර සිටියේ රටේ පවතින අර්බුද හේතුවෙන් වයස් සීමාව සංශෝධනය විය යුතු බවයි.

