Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හෙට දිනයේ දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

3 years ago

පාස්කු ඉරිදා (31) දිනයේදී දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් ලබා දීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව ඊයේ (29) සිට හෙට (31) දක්වා විශේෂිත ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

මේ සඳහා පොලිස් නිලධාරින්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ බුද්ධි නිලධාරීන් යොදා ගනු ලබන බව සඳහන් වන අතර ත්‍රිවධ හමුදා නිලධාරින්ගේද සහාය ලබා ගැනීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.