Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දිය නෑමට ගිය කාන්තාවක් කිඹුල් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

3 years ago

මීගලෑව පොලිස් වසමේ කලංකුට්ටිව ඇලේ දිය නාමින් සිටි කාන්තාවක්ව කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබෙනවා.

පසුගිය 29 වනදා සවස් කාලයේදී එම කාන්තාව ඇලේ දියනෑමට ගිය අවස්ථාවේ එම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරනවා.

ප්‍රදේශවාසීන් එක්ව අදාළ කාන්තාව කිඹුලා ගෙන් මුදාගෙන තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, ලීකොළවැව, උස්ගලසියඹලංගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි කාන්තාවක්.