Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍ය තුළින් ඉමහත් රසික ආදරයක් දිනාගත් ප්‍රවීණ රංගන ශිල්පි ගීතාල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

3 years ago

ප්‍රවීණ රංගන ශිල්පි ගීතාල් පෙරේරා මහත්මා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ස්වර්ණවාහිනී නාලිකාවෙහි විකාශිත ‘නාඩගම්කාරයෝ’ ටෙලි නිර්මාණය තුළින් ඔහු ඉමහත් රසික ආදරයක් දිනා ගැනීමට සමත් විය.

එහි ආදරණීය, නිහඬ පියෙකුගේ චරිතයට ජීවය එක්කාසු කළ එතුමා නිරායාසයෙන්ම සහෘද හදවත් සංවේදී කිරීමට සමත්කම් දැක්වීය.

එලෙස චරිත රැසකින් සිය රංගන ප්‍රතිභාව විදහා දක්වමින් ප්‍රේක්ෂක හදවත් දිනූ ඔහු අද දිවියෙන් සමුගෙන තිබෙනවා.