Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොච්චිත් ධම්මිකට එකතු වෙයි! ශ්‍රී ලාංකීය රූපවාහිනී අවකාශයට එක් වූ අලුත්ම රූපවාහිනී නාලිකාව!

3 years ago

ප්‍රසිද්ඩ නිවේදිකාවක් වන ITN නාලිකාවේ Chat & Music වැඩසටහන මෙහයවූ කොච්චි අද දිනයේ ආරම්භ වූ නවතම මොනරා TV නාලිකාව සමග එක්වී ඇති බව තොරතුරු වාර්තා වේ.

ඇයට මොනරා TV නාලිකාවේ ප්‍රබල තනතුරක් ලැබීමට නියමිත බව විශ්වාසදායි ආරංචි මාර්ග පවසයි.

ප්‍රධාන විධායක නිලධාරී ධම්මික තෙන්නකෝන් මහතාගේ ආගමනයෙන් පසු ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයට නව ජවයක් එක්වී ඇති අතර මොනරා TV එහි නවතම ටෙලිවිශන් නාලිකාවයි.

මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයින් රැසක් මේ වන විටත් මොනරා TV සමඟින් එක් වී සිටිනවා.