Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලබන 15 වනදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ?

3 years ago

ලබන 15 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙන බව වාර්තා වනවා.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් සළකා බලමින් සිටින බවයි.

මෙවර අලුත් අවුරුදු නිවාඩුව සති අන්තයකට යෙදී ඇති බැවින් 15 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලෙස, පාර්ශව රැසකින් ඉල්ලීම් ඉදිරිපත්ව තිබෙන බව සඳහන්.