Local වැඩි කළ වැටුප අද සිට රාජ්‍ය සේවකයින්ට 3 years ago රාජ්‍ය සේවකයන් සඳහා අප්‍රේල් මාසයට අදාළ වැටුප අද (10) ලබා දෙන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි. එම වැටුපට රාජ්‍ය සේවකයින් සඳහා වැඩි කළ රුපියල් දස දහසේ දීමනාවද ඇතුළත් බවයි, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ.
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්‍රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 6 hours ago