Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උත්සව සමයේ විදුලි සැපයුම ගැන දැනුම්දීමක්

3 years ago

උත්සව සමයේ අඛණ්ඩව විදුලිය සපයන බව විදුලිබල මණ්ඩලය පවසනවා.

ඒ අනුව නඩත්තු කටයුතු සඳහා විදුලිය විසන්ධි කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

උත්සව සමයේ විදුලිය අඛණ්ඩව සැපයීමට අවශ්‍ය උපදෙස් මේ වන විටත් ලබාදී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුලක්ෂණ ජයවර්ධන පැවසීය.