Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

sri lanka podujana peramuna

පොහොට්ටුවේ ප්‍රබලයෙක් දේශපාලනයෙන් සමුගැනීම නිවේදනය කරයි

3 years ago

තමන් තවත් මාස හතරකින් දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අම්පාර දිස්ත්‍රික් මන්ත්‍රී විමලවිර දිසානායක මහතා සඳහන් කරයි.

මෙතෙක් කලක් දේශපාලනයේ නිරත වුවද දේශපාලනයෙන් සමුගැනීමෙන් පසු තමන්ට වාසය කිරීමට නිවසක් හෝ ජීවත්වීමට ආදායම් මාර්ගයක් නොමැති බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

මන්ත්‍රීකම නැති වූ පසුව තමන්ගෙන් බිරිඳ මෙන්ම දරුවන් දෙදෙනා විසින්ද තමන්ගෙන් බම්බූ ගැසුවාදැයි අසනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ අරගල සමයේ ගිනි තැබීමෙන් අනතුරුව නැවත ඉදි කළ වීරසිංහ මන්ත්‍රීවරයාගේ නව නිවසට ගෙවිදීමේ වැඩසටහනට එක්වෙමිනි.