Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගෝඨාභය බොරු පොරොන්දු දී මාව රැවට්ටුවා – කාදිනල් හිමි

3 years ago

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන බව වාචිකව පොරොන්දු වූ ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වූ පසු එය ඉටු නොකර තමා රැවටූ බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසනවා.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයේ පස්වැනි අනුස්මරණ වැඩසටහන් පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළා.

එහිදී උන්වහන්සේ සමගි ජන බලවේගයෙන් ජා ජාතික ජන බලවේගයෙන් ලබා දී ඇති පොරොන්දු සම්බන්ධයෙන්ද අදහස් පළ කිරීම සිදු කළා.

එම මාධ්‍ය සාකච්ඡාවේදී කාදිනල් හිමි දැක් වූ අදහස් පහතින්.