Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දියතලාවේ මෝටර් රථ ධාවන තරගාවලියක් අතරතුර දරුණු අනතුරක්! 6ක් මරුට!

3 years ago

දියලතලාව නරියා කන්දේ දී පැවැත්වෙන ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් මෝටර් රථ ධාවන තරගාවලියක් අතරතුරදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබෙනවා.

ධාවන තරගය අතරතුරදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබෙන බවට වාර්තා වනවා.

අනතුරින් පුද්ගලයින් 21කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගතකර තිබෙන බව පොලීසිය පවසනවා.